Saturday, March 28, 2020

කොරෝනා පාලනයට චීනයේ රහස තේ | ලංකාවේ තේ සදහා ඉදිරියේදී විශාල ඉල්ලුමක් | T...

This is why tea is revealed to be China's secret to corona rule
  China's hospitals are offering three cups of tea a day for patients with coronary artery disease. It stimulates the human immune system. This reduces the spread of community virus. As a result there is a great demand for Sri Lankan tea in the world.

කොරෝනා පාලනයට චීනයේ රහස තේ බව හෙලිකරයි මෙන්න හේතුව
 කොරෝනා රෝගීන් සදහා චීනයේ රොහල් වල දිනකට තේ කෝප්ප 3ක් පානයට ලබාදෙන බව හෙලිකරයි. එමගින් මිනිස් ප්‍රතිශක්තිකරන පද්ධතිය උත්තේජනය කරයි. මෙමගින් ප්‍රජා වෛරස් සම්ප්‍ර්ෂණය අවම වෙනබව සදහන්වේ. මේ හේතුවෙන් ලෝක මට්ටමින් ලංකාවේ තේ සදහා ඉදිරියේදී විශාල ඉල්ලුමක් ඇතිවේයැයි බලාපරොත්තු වේ.

0 comments:

Post a Comment