Sunday, March 22, 2020

කො රෝ න ස්වයං නිරෝධානය ඉදිරියේදී ඔබත් දැනසිටිය යුතුයි

ස්වයං නිරෝධානය පිළිබදව ඉදිරියේදී ඔබත් දැනසිටිය යුතුම කරුණු මෙහි අන්තර්ගතවේ. ලංකාවේ සියළු ජනතාවම පිටරට සිටින අපේම අයද බුදු සරණින් දෙවිපිහිටින් ආරක්ෂා වේවා.! ලංකාවේ අපට දුර්භික්ෂ නෙත් දෙකෙන් දකින්න අනන්ත බුදු බල මහිමය ලක්දෙරණ තුල විරාජමාන වී නොමවේවා! ලොවේ හැම දන මෙත් මහිමෙන් සුරකේවා! සාදු සාදු
Dr. හේමන්ත බණ්ඩාර

0 comments:

Post a Comment